Labrador ගැහැණු සතුන් දෙදෙනෙකු විකිණීමට ඇත.
වයස අවුරුදු 4ක් වන අතර සතුන් දෙදෙනාම KASL ලියාපදිංචි කර ඇත.
දැනට තුන් වතාවක් පැටවුන් බිහිකර ඇති අතර එය සනාථ කිරීමට මා සතුව සියලු videos සහ photos ඇත.
ඉතා විශාල ගැගැටලුකාරී තත්වයක් හේතුවෙන් මොවුන් නව නිවෙස් වලට ලබා දීමට තීරණය කර ඇත.
සැ.යු:- මෙම සතුන් ගැන සියලුම වගකීම මා දරන බැවින් වටිනාකම දන්නා අයවලුන් පමණක් ඇමතුම් ගැනීමට කාරුණික වන්න.
🎈 මුදල සම්බන්ධයෙන් ඔබට සාකච්ඡා කර තීරණයක් ගැනීමට හැකිය.