Two Story House for Sale - Thalawathugoda
From D S Property
Land: 11.7 Perches
Price: LKR 55 Million
Spacious 2-storey house with 4 Bedrooms, 4 Bathrooms.
Parking available.
Located in a prime residential area of Thalawathugoda with easy access to schools, hospitals, supermarkets, and main roads.
Ideal for a family home or investment.
Contact for details and viewing:
D S Property – Trusted Real Estate Agent තලවතුගොඩ දෙමහල් නිවස විකිණීමට
D S Property වෙතින්
ඉඩම: පර්චස් 11.7
මිල: ලක්ෂ 550
විශාල දෙමහල් නිවස, කාමර 4, නාන කාමර 4.
Parking පහසුකම් ඇත.
තලවතුගොඩ ප්රධාන නේවාසික ප්රදේශයේ, පාසල්, රෝහල්, සුපර් මාර්කට්, ප්රධාන පාරවල් වලට පහසු ප්රවේශයක්.
පවුලකට පදිංචියට හෝ ආයෝජනයකට කදිමයි.
වැඩි විස්තර සඳහා අමතන්න:
D S Property – විශ්වාසනීය Real Estate Agent