💥BED,LOCAL,ADJUSTABLE, POWDER COATED, STEEL TWO FUNCTION
✨වානේ, කුඩු ආලේපිත රාමුව
✨ලෝහ දැල් පුවරුව
✨වානේ හිස සහ පාද ඇඳ-පුවරු
✨ කඩා වැටිය හැකි ආරක්ෂක රේල්
✨ශබ්ද රහිත, පැඩල් අගුලු දැමීමේ ඝන කැස්ටර් රෝද
✨Backrest function: adjusted From 0°to 80°
✨Over All Size – 200 x 96 cm
♦රෝහල් ඇඳ රෝගින්ට සහ රැකබලා ගන්නන් සදහා සුවපහසුව, ආරක්ෂාව සදහා උසස් තත්වයයෙන්
නිර්මාණය කර ඇත.
♦ඇඳෙහි රාමුව ශක්තිමත් වානේ වලින් නිමවා ඇත.
♦අමතර පෙනුමක් සදහා කුඩු ආලෙපිත නිමාවකින් සදා ඇත.
වෛද්‍ය උපකරණයක් තොරා ගැනිමේදි ඔබ සොයා බැලිය යුතු දේ ඔබ දන්නවා ද ?
💫 විශ්වාසවන්තනීය භාවය
💫තත්ත්වපාලනයක් සිදුකොට ඇද්දයි සොයා බැලිම
💫දිගුකල් පැවැත්ම
💫ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය
💫රජයේ ලියාපදිංචි ආයතනයක් විම.
ඔබ දන්නව ද ?
meditools.lk සුදුසුකම් සියල්ල සපුරා ඇති බව
ලියාපදිංචි අංකය : No:PV00293513
⚛ ලංකාවේ අඩුම මිල ගනන් යටතේ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට meditools.lk වෙත පිවිසෙන්න.
♦කොළඹ හා හම්බන්තොට අවට නිවසටම හෝ කාර්යාලයට ඩිලිවරි කරනු ලැබේ