දිග අඩි 3, පළල අඩි 1 අගල් 2, උස අඩි 1 අගල් 2 කි. ඔක්සිජන්, වැලි, ගල් සහිතව වහලයක් සහ ආදාරකයක් ඇතුලුව සියලුම උපංග සහිතව බියුටි බාබ් වැනි මාලු 50 ලබා දේ.
මීට අමතරව දිග අඩි2 අගල්6, පළල අඩි1 අගල්3, උස අඩි1 අගල්5 වන සියලුම උපාංග සහිතව සහ විශාල කාෆ් මසුන් 6 දෙනෙකු සමග ම ටැංකි දෙකම රු. 35000/- ලබා දේ.