Call- Ms Katherina Two cats for a loving home .Both are in cat shelter of Ms.Katherina and they are mom cat and her baby boy.Mom is sterilized and baby boy is two months old.Rabies vaccinated.Both are healthy cats.As the shelter is full now Katherina cannot offered to keep more healthy cats as she has lot of expenses on disabled cats in shelter.If these two won't find a home they will have to go back to Hikkaduwa railway station leading to have a dangerous street life.So please be kind and adopt them.Both are loving cute healthy cats.Can transport to Galle,Colombo,Gampha areas 0whatsappp මේ අම්මයි පුතයි ඉන්නේ Katherina මහත්මියගේ Hikkaduwe ගෙදර. අම්මත් තාම පොඩි වයසක පැටියෙක් දැන් අම්මව වන්ද්යකරනය කරලයි තියෙන්නේ. පුතාවයි අම්මාවයි වෙන්නොකර එකට ඉන්න ආදරණීය නිවහනක් දෙන්න ඔයාලා කාට හරි හරි පුලුවන්ද. මේ දෙන්නම හරිම ආදරණීය කීකරු පැටව් දෙන්නෙක් දෙන්නටම ජලභීතිකාව එන්නත් විදලයි දෙන්නේ. ඒ නිසා කාරුණික හදවතක් තියෙන කර හරි මේ දෙන්නට නවාතැනක් දීලා අලුත් ජීවිතයක් දෙන්න.කැත්රිනා මහත්මිය ගාව තව ආබාධිත සතුන් බොහොමයක් ඉන්න නිසා ඇයට මෙයාලා දිගටම තියාගන්න බැහැ. මොකද ආබාධිත සතුන් බලාගන්න තැනක නිරෝගී සතුන් තියා ගත්තහම තව ආබාධිත සතෙකුට උපකාර කරන්න පුළුවන් අවස්ථාව නැතිවෙන නිසා. කැතරින් මහත්මිය තීරණය කරලා තියෙන්නේ ගෙයක් ලැබුණේ නැති උනොත් මේ දෙන්නව ආපහු හිටපු ප්රදේශයටම මුදාහරින්න. ආදරණීය කෙනෙක් ඉදිරිපත් වෙන්න .