ANNEXES FOR RENT – DEWALEGAMA TOWN
✨ Two annexes available on the upper floor of a three-storey house
🏠 Features: 🚪 Separate entrance
🛏️ 3 bedrooms in each annex
🚿 Separate bathroom for each annex
🍽️ Separate kitchen area for each annex
🌿 Private balcony for each annex
🧱 Fully tiled
🚗 Parking available
🌳 Calm & peaceful environment
📍 Location: 📌 Located in the heart of Dewalegama Town
🏫 Approximately 100 m to Dewalegama Maliyadeva School
🛣️ 4 km to Kegalle Town
🛣️ 4 km to Polgahawela Town
👩💼👫 Suitable for working ladies or couples
💰 Monthly Rent: Rs. 36,000/=
🔑 Key Money: 3 months
📞 Contact:
🏡 දේවාලේගම නගරයේ තෙමහල් නිවසක ඉහළ මහලේ පිහිටි ඇනෙක්ස් 2ක් කුලියට දීමට ඇත.
✨ පහසුකම්:
✔️ වෙනම පිවිසුම් දොරටු
✔️ නිස්කලංක හා සුවපහසු පරිසරය
✔️ එක් එක් ඇනෙක්සයට වෙනම නානකාමරයක්, මුළුතැන්ගෙයක් සහ බැල්කනියක් ඇත
✔️ එක් එක් ඇනෙක්සයට නිදන කාමර 3 බැගින් ඇත
✔️ සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත
✔️ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
📍 පිහිටීම:🏙️ දේවාලේගම නගර මධ්‍යයේ පිහිටා ඇත
🏫 දේවාලේගම මලියදේව විද්‍යාලයට මීටර් 100කට ආසන්න දුරින්
📍 කැගල්ල නගරයට – කි.මී. 4යි
📍 පොල්ගහවෙල නගරයට – කි.මී. 4යි
👩💼 රැකියාවක් කරන කාන්තාවන් හෝ යුවළකට සුදුසුයි.
💰 මාසික කුලිය: රු. 36,000/-
🔑 අත්තිකාරම් මුදල: මාස 3ක කුලිය