වයස මාස 2.5ක් පමණ වන මෙම සුරතල්, නිරෝගී පිරිමි පූස් පැටවුන් දෙදෙනා
කාරුණික භාරකරුවෙකු වෙත නොමිලේ ලබා දීමට ඇත.
දෙදෙනාටම Tricat + Anti Rabies පළමු මාත්රා සහ පණු බෙහෙත් ලබා දී ඇත.
දෙදෙනාම එකට භාරගෙන, කූඩු රහිත සුරක්ෂිත වටපිටාවක
ආදරයෙන් රැකබලා ගත හැකි අය පමණක් කරුණාකර ඇමතන්න.
ගම්පහ සහ කොළඹ ඇතුළත නම් නිවසටම ගෙනැවිත් දිය හැක.
Two adorable male kittens, about 2.5 months old, are looking for a loving home. They have already received their first Tricat + Anti-Rabies vaccinations and deworming treatment.
We would prefer someone who can adopt both kittens together and provide them with a safe, cage-free, and caring environment.
Please contact only if you are able to give them a responsible and loving home.
Home delivery can be arranged within Gampaha and Colombo areas.