සීග්රයෙන් දියුණු වන කිරිබත්ගොඩ මාකොළ ගුණරතන මාවතේ ,සුපිරි ඉඩම් 2 ක්. නිවෙස සහිත පර්චෙස් 37 සහ පර්චෙස් 20, යාබදව පිහිටා ඇත.
කිරිබත්ගොඩට km 4.
වුර්තිකයගෙන් ද සමන්විත සාමකාමී වටපිටාව.
සුපිරි වෙළඳ සැල්, පාසල් වලට ආසන්නයේ පිහිටා ඇත.
සියලු පහසුකම් සහිතය්. සමතලා බිම්.
අධිවේගී මාර්ගයට ආසන්නයි.
පිරිසිදු ඔප්පු. පර්චසය 700,000
Two adjoining blocks of prime land in Rapidly developing Makola, Kiribathgoda.
37 perch with a house
20 perch bare land
next to each other
4km to Kiribathgoda junction
Peaceful residential area with professionals; multiple supermarkets, schools & hospitals within a 5km radius.
Currently owned by a university professor.
Price - 700,000 Lkr per perch (negotiable)
Total Plot #1(37 p) - 25.9 Million LKR (negotiable)
Total Plot #2 (20 p) - 14 Million LKR (negotiable)