TVS ZEST 110CC .නිශ්පාදිත 2016.ලියාපදිංචිය 2017. Badge model (නව මාදිලිය ) . පළමු අයිතිකරු .ඔරිජිනල් පේන්ට් .ලයිට්, ස්පිඩෝ මිටර්,පෙට්රල් මිටර්, එකොනොමි මූඩ්,පවර් මූඩ්, ඉන්ඩිකේටර් සියල්ල වැඩ .කඩෙන් අලුතින් , ගත්ත බිල් එකේ ඉඳලා කැටලොග් ,සර්විස් කාඩ්,සියලුම දුම්වාර්තා ,සර්විස් රෙකෝඩ්ස් තියනවා.මාතර අකුරැස්ස