Original 🧀
Original paint 🎨
Original two key 🔑
1st owner 👤
Original Milage 25,000 km
Engine running body 💯
All parts original
ප්රදර්ශනාගාර තත්වයේ යතුරැපැදියක් සොයන්නෙකුට
සුළු සිරීම් ස්වල්පයක් ඇත.
ලාබෙට දෙන්න මරාලයක් නොවේ.
අඩුවට මරාල හොයන අය ඇමතිමෙන් වලකින්න.
කිසිදු මුදල් හදිස්සියක් නොමැත.