TVS Wego 2016ස්කූටරයක් විකිණීමට ඇත.
✅ 1st Owner
✅ License & Insurance වලංගුයි
✅ Engine සහ Running Condition හොඳයි
✅ දිනපතා භාවිතයට ඉතා සුදුසුයි
✅ සියලු ලියකියවිලි පැහැදිලි
💰 මිල: Rs. 395000 (සාකච්ඡා කළ හැක)