බයික් එක අලුතින් පේන්ට් කරල තියෙන්නෙ
new bore piston
එන්ජින් එක අලුතින් හැදුවෙ
පිටිපස්සහ ටයර් එක දාන්න ඕනි
පොඩි පොඩි වැඩ ටිකක් තියේ
document clear
ලයිසන් 2021
තාම ලයිසන් කරන්න පුලුවන්
නයක් බේරන්න විකුනන්නෙ අඩුවට කවුරු හරි ඉන්නවන්ම් කෝල් කරන්න