පලමු අයිතිකරු
ඇන්ජින් දාවනය හොඳයි
අලුත් බැට්රි
ටයර් හොඳයි
ලයිසන් ඉන්සුරස් ඉදිරියට ඇත...
ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...ගැනුම්කරුවන් පමණක් අමතන්න...