TVS victor gx
බයික් එක හොදටම තියෙනව
ලියකියවිලි සම්පූර්ණයි
එන්ජිම සම්පූර්ණ හදල තියෙන්නෙ
ඔරිජිනල් ටැංකිය 💯
අලුත් ටයර්
අලුත් රිම්
අලුත් බැටරි 💯
125,000/= සම්පූර්ණ මුදල
ගැනුම්කරුවන් කතා කරන්න
තෙල් වැඩ 75-80
යතුරුපැදි පරීක්ෂාවෙන් පසුව මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය ✌️✌️
හංවැල්ල