Good Condition
Engine Running 100%
ටයර් හොදයි
ලයිසන් ඉන්සුවරන්ස් ඉදිරියට ඇත
ලයිට් වැඩ රිම් හොදයි
ටැංකි දිරල පාස්සල නැ
අද හෙට වෙනව නම් ගාන වෙනසක් කරල දෙන්නම්