License up to 2026-11
New tyres
Good running condition
🛑 නිකන්ම ගෙදර තියෙන නිසා දෙන්නෙ.
🛑 ටයර් දෙක දාල තාම සතියයි
🛑 හදන්න මොකුත් නෑ. අරන් පදින්න තියෙන්නෙ.
🛑 ඕන කෙනෙක්ට ඇවිත් ඔක්කොම චෙක් කරල ගන්න පුලුවන්.
🛑 මිල ගනන් කතා කරගත හැක.