👉ඉස්සරහ හා පිටුපස අලුත් ටයර්
👉ලයිට් සියල්ල වැඩ
👉එන්ජින් 💯
👉සෙලස්ටාර් වැඩ
👉දාවනය කර ඇති දුර 68744(ඔරිජිනල් )
👉නිෂ්පාදිත වර්ෂය -2008
👉සීරිම් නැත. අනතුරු සිදු වී නොමැත.
👉ටැංකි හිල් වී නොමැත.
👉2වැනි අයිතිකරු.
👉නිවසේ තනි පාවිච්චි කරන ලද බයික් එකකි.
👉මාතර අකුරැස්සේ තියෙන්නේ
👉පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැකිය.