හොද තත්වයේ ඇත 💯🤭
බැටරිය💯
ටයර් දෙක අලුත්💯
සෙල්ස්ටා වැඩ💯
running💯
තෙල් වැඩ 💯
අරන් කරන්න කිසිදෙයක් නෑ✨
පිටිපස මඩ කවරය ගලවා ඇත මඩ කවරය තියෙනවා..✨
ගාන වෙනසක් කරල දෙනවා..👻