කිසිම අඩු පාඩුවක් නොමැත, සියල්ල වැඩ
අලුත් බැටරි, අලුත් ශීට්, පෙට්රල් මීටර් , සිග්නල් ලයිට්, හෝන්, ටයර් හොදයි, රිම් හොදයි
ලියකියවිලි අංග සම්පූර්ණයි
SP අංකය
මුදල් හදිස්සියක් මත විකිණීමට