Scoty pept . අවුලකට තිය්ර්න්නෙ ස්ටාර්ට් මොටර් එක දාන්න ඔනෙ.
ඇන්ජින් නම් සුපිරි. ලියකියවිලි ඔක්කොම තියෙනව.. 1st owner
ලයිශන් 2027 වෙනකන් තියෙනව. රිම් දෙක අලුතින් දැම්මෙ. කාබ් එක අලුතින් දැම්මෙ . බැට්රි එක දල මාසයක් වත් නැ