Rs 335,000
Negotiable
Description
For sale by
Sandya Subashini
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
නිශ්පාදිත හා ලියකියවිලි අවුරුද්ද 2017, අයිතිකරුවන් ගණන 01. දැනට කිලෝමීටර් 39111ක අඩු ධාවනය . සෙල්ෆ් ස්ටාර්ට් ,කික් ස්ටාර්ට් ,ස්පිඩෝ මීටර් ,ලයිට් හෝන් සිග්නල් වැඩ. ටයර් දෙකම අලුතින් දමා ඇත.බැටරිය අලුතින් දමා ඇත
ඔරිජිනල් පොත, ඩිලීශන් ලියුම, කොල 4ම අත්සන් යෙදූ ට්රාන්ස්ෆර් පේපර් , හැඳුනුම්පත් කොපිය, 2026 07 මාසය දක්වා ආදායම් බලපත්ර සහ රක්ෂණාවරණය ,නිරවුල්ව ඇත
මාතර අකුරැස්සෙ තියෙන්නේ .පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය