සියලුම ලියකියවිලි සම්පූර්ණයි. ලයිසන් 2026 /6 මාසය දක්වා ඇතරා අලුත්ම ටයර් එකක් දමා ඇතඇන්ජිම අලුතෙන් හදා ඇත හොඳම තත්වයට මීටර් සියල්ල වැඩ සර් ස්ටාර් වැඩ අඩුපාඩු නොමැත