Rs 175,000
Negotiable
Description
For sale by
Saramith Dilshan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🛵 TVS Scooter විකිණීමට ඇත
💰 මිල – Rs. 175,000/=
හොඳ තත්ත්වයේ TVS scooter එකක් විකිණීමට ඇත. ( Used)
ධාවනය ඉතා හොඳයි. ඉන්ධන පරිභෝජනය අඩුයි ⛽
දිනපතා භාවිතයට ඉතා සුදුසුයි.
✔️ ලියකියවිලි සියල්ල පැහැදිලි
✔️ Battery / lights / self start සියල්ල හොඳින් ක්රියා කරයි
✔️ ධාවනයට සූදානම් තත්ත්වයේ ඇත
ගැනුම්කරුවන් පමණක් අමතන්න 😊