Scooty pep
2008 UE
1owner
Condition 100%
Enjine 💯 (smooth enjine )
New battery 🔋
Selfstart වැඩ
නිවසේ කුඩා ගමන් සදහා පමණක් භාවිතා කර ඇත.
Enjine සහ Conndisen දෙකම හොදම තත්ත්වය ඇත...
.
ඉදිරිපස shoke දෙකම සහා පිටුපස shoke එක අලුතින්ම දමා ඇත..
අලුත්ම පෙට්රල් ටැංකිය තබා ඇත
පැත්තට අදින්නේ නැ... තව බයික් 2/3 බලල ඇවිත්ම බලන්න
පදින්න ගන්න කෙනෙකුට අති සුපිරියක්
නමිබර් පරන වුනාට වැඩිය පැදල නැ, ඇවිත්ම බලන්න,
තව බයික් 2/3 බලලම අවිත් මෙක බලන්න කොහොමද කියල.....
🪄 සුපිරි එන්ජින්.100%
🪄 සුපිරි ධාවනය. 💯%
🪄 අලුත් බැටරි.
🪄 සෙල්ෆ්ස්ටාර්ට් වැඩ.
🪄 කික් ස්ටාර්ට් වැඩ.
🪄 සිග්නල් ලයිට් / හොන් වැඩ
🪄 හෙඩ් ලයිට් වැඩ.
🪄 හොන් වැඩ.
**** මිටර් කෙබල් එක දාන්න ඔනේ***
පරික්ෂාවෙන් පසු පමණක් මිල වෙනසක් සිදුකෙරේ
Location :- ගම්පහ : කිරිඳිවැල