Rs 217,500
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
❗️තීරු බදු ( tax) වැඩිවීම මත යතුරු පැදි වල මිල ඉහල යෑමක් සිදුවිය හැකිය. එම නිසා ඔබගේ සිහින යතුරු පැදිය අද ම වෙන්කරවා ගන්න.
🔺 මේම මස Brand New යතුරුපැදි මිලට ගන්න ඔබට පරන මිල ගනන් යටතේ වාසි රැසක් සමග යතුරු පැදියක් රැගෙන යාමේ හැකියව ඇත.
🔺 අප ආයතනයේ සුවිශේෂත්වය නම් සත්‍ය දැන්වීම් පමනක් පල කර අපගේ පරිබෝගිකයා රස්තියාදු කිරීමේ කිසිදු අදහසක් නොමැති බවයි.
🔺 NTROQ RACE EDITION 125CC යතුරු පැදිය සදහා මුලික ගෙවීම 215000/= පමනී මින් අමතරව කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
🔺 වියාජ ආයතන සදහා හසු නොවන්න
🔺 එම ආයතන වලට හසු නොවිම පාරිභෝගික ඔබ සතු වගකිමකි තවද වගකීමක් ඇති ආයතනයක් වෙත පැමින ඔබගේ අවශ්‍යතාව සපුරා ගැනීම ඔබට බොහෝ දේ ඉතුරු විය හැක.
🔺 ලංකාවේ වැඩිම අලෙවියක් ඇති එකම ස්කුටරය TVS NTORQ RACE EDITION 125CC යතුරු පැදිය පමනි
🔺 මුලු මුදල==839000/=
🔺 මුලික ගෙවීම==217500/=
🔺 අපගේ ආයතනය පිහිටා ඇත්තේ හෝමාගම නගරයේ සිට ගොඩගම දෙසට 500M එන විට දකුනු පස පමනි සෙනෙත් TVS අප ආයතනයේ වෙන කිසිදු ශාකාවක් නොමැත.
🔺 වැඩි විස්තර සදහා අදම අමතන්න