කිසිම අවුලක් නෑ චීස් එකටම තියනව අද හෙටම කරනව නම් ටිකක් අඩු කරල දෙනව පස්සහ ටයර් එක අලුත් දාල මාසයක්වත් නෑ පලවෙනි අයිතිකරු