ෆිනෑන්ස් පහසුකම් ඇත.
ගෙදර තියෙන බයික් එකක්.
හීරිමක්වත් නෑ.OPEN BOOK
රට යන නිසා විකුනන්නෙ.
සර්විස් බුක් යතුරු දෙක ඔක්කොම තියෙ .
පහසු ක්රමයට ගන්න පුලුවන් .