ප්රදර්ශනාගාර මට්ටමින් පාවිච්චි කල යතුරු පැදි සොයන්නන්නට 😎😎😎
පරික්ශාව වික්රමාරච්චි මොටර්ස් කැස්බෑව
කැස්බෑව වැව ඉදිරිපිට (මහජන බැංකුව අසල)
ෆිනෑන්ස් පහසුකම් එවෙලේම සකසා දිය හැක
මුලික ගෙවිම 180000/=
මුලු මුදල 600000/=
ඔබ සතු යතුරු පැදියක් සමග වුවද හුවමාරු කල හැක
ඇමතුමක් ලබා දී පැමිණීමට කාරුණික වන්න.