නිෂ්පාදිත වර්ෂය: 2025
වර්ණවත් TFT Display සහ Bluetooth Connectivity
පහසුකම ඇත.
1)Split Seat (කෑලි දෙකේ සීට්) සහ ඉදිරිපස Disc Brake.
2)ධාවනය කර ඇති කිලෝමීටර් ගණන: [11775] km
3)එන්ජිම සහ ධාවන තත්ත්වය 100%ක් සුපිරියටම ඇත.
4)සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත.
5)බයික් එක පැදලා බලලා බයික් එකෙ තත්වෙ බලගන්න පුලුවන් ප්රශ්නයක් නැ.
6)බොඩි ඩැමේජ් කිසිම දෙයක් නැ. බබා වගෙ තියනවා.
7)මිල ගණන් සාකච්ඡා කරගත හැක. ඉක්මනින් විකිණීමට.
ෆිනෑන්ස් පහසුකම්:
අතට මුදලක් ලබාදී ෆිනෑන්ස් එක දිගටම ගෙවාගෙන යාමට පැවිරිය හැක. (මාසික වාරිකය: 25,000/-)
හෝ සම්පූර්ණ මුදල ලබා දෙන්නේ නම් ෆිනෑන්ස් එක සම්පූර්ණයෙන්ම පියවා නිරවුල් කර දිය හැක.
මිල ගණන් සාකච්ඡා කරගත හැක. ඉක්මනින් විකිණීමට