TVS Ntorq STOCK 7762 2024
Tvs Ntorq 125 Cc Race Edition 🐎🏁
ලංකාවේ අංක ස්මාර්ට් ස්කූටරය. 🛵
🔅 යතුරු පැදිය රු.839,000/= 🔅
✳️ ඔබ ලංකාවේ කොහේ හිටියත් කොහේ ගියත් අපෙන් විතරක්ම ලැබෙන සුවිශේෂී දීමනා රාශියක්.
අපෙන් ඔබට 😊👇
🔶️ හෙල්මට් 02 නොමිලේ **
🔷️ ජැකට් නොමිලේ **
🔶️ Full Tank Petrol නොමිලේ **
🔷️ Key Tag නොමිලේ
🔶️ අංක තහඩු රදවන නොමිලේ
🔷️ ලියාපදිංචිය නොමිලේ **
🔶️ රක්ෂණය නොමිලේ **
🔷️ Company සේවා වාර නොමිලේ
🔶️ වසර 5 හෝ 61,000 Km වගකීම
🔷️ අවම ලියකිවිලි
🔶️ අවම මූලික ගෙවීම
➡️ ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර 05 ක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා.
➡️ අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 5 න් යතුරු පැදිය රැගෙන යා හැකිය.
➡️ අප ආයතනය වෙතින් වගකීමක් සහිතව, දැන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සඳහා කාර්යක්ෂමව හා විශ්වසනීයව ප්‍රවාහන පහසුකම් ලබා දිය හැක.
➡️ අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 02 (ගැනුම්කරු හා ඇපකරු) හා ගැනුම්කරුගේ Passport Size චායා රූප 02 පමණි.
➡️ ඔබගේ පැරැණි යතුරුපැදිය අපට ලබා දී නවීන Ntorq යතුරුපැදිය ලබා ගැනීමේ හැකියාව ඇත.
⏺️ මෙම විශේෂ දීමනා සියල්ල ඔබට ලබා ගත හැකි වන්නේ ප්‍රදේශයේ එකම Tvs අලෙවි නියෝජිත Thareendra Tvs අපෙන්ම පමණයි.
⏺️ සියලුම වර්ණයන්ගෙන් යතුරුපැදි අප සතුව ඇති අතර මිල ගණන් වෙනස් නොවේ.
⏺️ Credit හා Debit කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ඇත.
⏺️ අප ආයතනයේ වෙනත් කිසිදු ශාඛාවක් හෝ කාර්යාලයක් නොමැත. පන්නිපිටිය (keells Super අසල) ප්‍රදර්ශනාගාරය පමණි.
⏺️ ලංකාවේ කොහේවත් නැති "discount" අපෙන් විතරමයි.
⏺️ අප ආයතනය කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම යතුරුපැදි අලෙවිය සහිත ප්‍රදර්ශනාගාරය බැවින් දුරකතන මාර්ග කාර්යබහුල විය හැකිය.
⏺️ අප ආයතනය සතියේ දින 7 ම 9.00 A.M - 8.00 P.M දක්වා විවෘත කර ඇති අතර දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් පහතින් දක්වා ඇති ලිපිනයට පැමිණෙන්න.
Thareendra Tvs
429/a High Level Road,
Pannipitiya.
👇 Google Map Directions 👇
Https://maps.App.Goo.Gl/jpe1a Cqtg4o No7 M47
ඔබගේ යතුරු පැදි හීනය තවදුරටත් හීනයක්ම නොවන්නට... එන්න , අතේ ඇති මුදලට ලංකාවේ අඩුම මූලික ගෙවීම් සහිත එකම ප්‍රදර්ශනාගාරය. 👉 " Thareendra Tvs Pannipitiya " 👈
**කොන්දේසි සහිතයි**
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!