5.79 ගෙවා ඇත ඇරියස් නැත. 6.30න් ෆිනෑන්ස් ක්ලෝස් කරගත හැක.පරන ඩියෝ එකක් දෙන්න අතට මුදල් වෙනුවට. 2015/16/17 යනව වසර වල. බැලන්ස් එකක් ඇත් නම් ඩියෝ එකට වෙනම ගෙවන්න කැමතියි... අසනීප වීම නිසා ෆිනෑන්ස් ගෙවීමට නොහැක.වෙනත් කිසි ප්රස්නයක් නොමැත...