TVS Ntorq 125 2019
✔ Carefully used bike in good running condition
✔ Used for personal use only (not used for taxi or delivery)
✔ You will be the second owner
✔ Mileage: 60,000 km (Genuine mileage)
🛠 Maintenance & Condition:
• All services up to date with bills available
• Maintained using genuine spare parts only
• Engine running smooth, no major issues
🔧 Recent replacements & upgrades:
• ✔ Brand new rear tyre (replaced one week ago)
• ✔ Petrol pump replaced
• ✔ Side stand & main stand replaced
• ✔ New ignition + new keys
• ✔ Cup set done recently
• ✔ Headlight upgraded to a powerful light
💰 Price: Rs. 540,000 (Negotiable after inspection)
📍 Location: Colombo
📞 Call or WhatsApp for more details
⸻
<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>
✅ විශේෂ කරුණු:
• ඉතාමත් පරෙස්සමෙන් පාවිච්චි කර ඇත
• පෞද්ගලික භාවිතය සඳහා පමණි (Taxi / Delivery සඳහා භාවිතා කර නැත)
• ඔබට දෙවන අයිතිකරු (2nd Owner) වීමට හැකියාව ඇත
• ධාවනය: 60,000 km (Original / Genuine mileage)
🛠 නඩත්තු කටයුතු (Maintenance):
• සියලුම සර්විස් වාර්තා සහ බිල්පත් ඇත
• සෑම විටම TVS Genuine spare parts පමණක් භාවිතා කර ඇත
• එන්ජිම ඉතාමත් හොඳ තත්ත්වයේ ඇති අතර smooth ලෙස ධාවනය වේ
🔧 අලුත් කළ සහ වෙනස් කළ දෑ:
• ✔ අලුත්ම rear tyre එක (සති 1කට පෙර මාරු කළා)
• ✔ Petrol pump එක මාරු කර ඇත
• ✔ Side stand සහ main stand මාරු කර ඇත
• ✔ අලුත් ignition + keys
• ✔ Cup set එක නවීකරණය කර ඇත
• ✔ Headlight එක powerful light එකකට upgrade කර ඇත
💰 මිල: රු. 540,000 (පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැක)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



