පිළියන්දල බයික් සෙන්ටර් ❤️🌼🔥
PILIYANDALA BIKE CENTER 😍🌸🙏🏾
යතුරු පැදි අලෙවි කරනයේ වසර 26 කට වඩා වැඩි පලපුරුද්දක් සහ පාරිභෝගික විශ්වාසය සමගින්...😎😎
වෙළඳ පොලෙහි අඩුම මිලට යතුරු පැදියක් මිලදී ගැනීමට 😍😎
ඔබගේ යතුරු පැදිය විකුණා ගැනීමට 😍😎
හුවමාරු කිරීමට සහා ඔබගේ පැරණි යතුරු පැදිය අපට දී අලුත් යතුරු පැදියක් ටික ටික ගෙවන්න... රැගෙන යන්න ඔබත් අදම පැමිණෙන්න 😎😍❤️
පැරණි යතුරු පැදිය සදහා ඉහළම මිලක් අපෙන්... වරක් පැමිණ වෙනස වටහා ගන්න 😎😍👍🏼
♦️සැගවුණු වාරික සදහා නොරැවටෙන්න අඩුම ලීසින් වාරිකය අපෙන් පමණයී
💰 මුළු මුදල=. 550000/=
මූලික ගෙවිම=137000/=
🖤 ලියකියවිලි
🔥හැදුනුම්පත් පිටපත් පමණයී
♦️අඩුම ලියකියවිලි..
♦️ලීසිං පහසුකම් අප ආයතනය තුල දීම..
⭕TVS motor company බලයලත් අලෙවි නියෝජිත පිළියන්දල බයික් සෙන්ටර් ❤️🌼🔥
🔹මූලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩු කර ගත හැක.. වැඩි වන මූලික ගෙවීමට අදාල වාරිකය අසා දැන ගන්න.
🔹 පිළියන්දල බයික් සෙන්ටර්
157/1/C ජයලියගම පාර , සියඹලාගොඩ , පොල්ගස්ඕවිට
( ENEX මෙට්ට වැඩපොළ අසල )