1st owner. All parts original. ඔක්කොම දේවල් වෙලාවට කරලා තියෙන්නේ. කරන්න කිසිම දෙයක් නැහැ. තව 1,000km වගේ පදින්නත් පුළුවන් නැවත service කරනකම්. License insurance තව මාස 11ක් valid.