TVS Metro (Hanwella)ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතින TVS Metro යතුරුපැදියක් ඉක්මනින් විකිණීමට ඇත.ස්ථානය: හංවැල්ලඅතට (Hand): රු. 200,000/-ෆිනෑන්ස් (Finance): රු. 10,800 බැගින් වාරික 12ක් ඉතිරිව ඇත.නිවසේ පාවිච්චි කරන ලද යතුරුපැදියකි. එන්ජින් තත්ත්වය 100%. ලියකියවිලි සියල්ල සම්පූර්ණයි. වැඩි විස්තර සදහා ( 👉📞
⭕💸💰මුදල් හදිසියක් නිසා ඉක්මනින්ම විකුණන බැවින් සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.