බයික් එකේ එන්ජිම 100% හොදටම තියෙන්නේ......හදන්න කරන්න එහෙම කිසිම දෙයක් නෑ...අරන් පදින්න විතරයි තියෙන්නේ ...පෙට්රරල් මීටර් ස්පීඩ් මීටර් සියල්ල වැඩ.....ඔර්ජිනල් පේන්ට්...පෙට්ර්රල් ටැංකි දිරුම් නැත..පෙට්රරල් 75-80 සුපිරියට කරනවා...චේන් ස්පොකට් අලුතෙන් දමා ඇත...ටයර් ඉදිරිපස,පිටුපස 100% හොඳයි...සෙලස්ටාට් වැඩ...