TVS King Threewheeler 2013
ඔරිජිනල් පේන්ට්,
ඔරිජිනල් රෙදි,
ඔරිජිනල් ආපු ටයර් ,
පළමු අයිතිකරු,
සියලුම කොටස් ඔරිජිනල් තත්වයේ,
පේන්ට් සුළු අඩුපාඩු ඇත.
මුළු මුදල 825,000/-
අවශ්‍යනම් 420,000/- ලිසිං ලබාගත හැක .