Rs 450,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🛺 TVS King Deluxe Plus – ඔබේ විශ්වාසවන්ත ගමන් සගයා! 🛺
දැන් නාවල WIJAYA TVS වෙතින් ලබාගත හැක!
අපෙන් ඉඩ වැඩි, සැප වැඩි TVS King Deluxe Plus රථයක් මිලදී ගන්නා ඔබට මෙන්න අගනා විශේෂ වාසි රැසක්! 🎁
ඔබේ කැමැත්ත පරිදි පහත Packages වලින් එකක් තෝරාගන්න:
🎁 Pack 1:
• Three-Wheel Jack
• Three-Wheel Cover
• Phone Holder
• Curtains
• Wheel Brush
🎁 Pack 2 (Home Appliances):
• Bluetooth Speaker
• Rice Cooker
• Heater Jug
🛠️ Pack 3:
• අමතර නොමිලේ සේවා වාර 2ක් සමඟ (Extra 2 Free Services) මුළු සේවා වාර 4ක්!
💰 Pack 4:
• රු. 10,000/- ක විශේෂ මුදල් වට්ටමක්! (Rs. 10,000 OFF!)
🤔 ඔබ TVS King Deluxe Plus ත්රීරෝද රථයක් තෝරාගත යුත්තේ ඇයි?
✅ අවම නඩත්තු වියදම
✅ ඉහළ ඉන්ධන පිරිමැස්ම
✅ වැඩි ඉඩකඩ සහ වැඩි සුවපහසුව
✅ ඕනෑම තැනක සුවපහසුවෙන් යාමට ඇති හැකියාව
✅ හැසිරවීමේ පහසුව
✅ Bluetooth සහ FM පහසුකම් දැන් වාහනය තුළම!
🎶 සින්දුවක් දාගෙන චිල් එකේ යන්න, දැන්ම TVS King Deluxe Plus එකක් ගන්න!
💯 අපගේ විශේෂත්වය:
වාහනය ඔබ අතට පත් කිරීමට පෙර සම්පූර්ණයෙන්ම සෝදා පිරිසිදු කර, ඇණ-මුණි (Nuts & Bolts) පරික්ෂා කර තද කර, සියලු අඩුපාඩු බලලා 100% පරිපූර්ණ තත්වයෙන් ලබාදෙනු ලැබේ!
💰 මිල: රු. 1,850,000/- (කොන්දේසි සහිතයි)
දැන්ම නාවල WIJAYA TVS වෙතම එන්න!
📍 ලිපිනය: No. 325, Nawala Road, Nawala.
🗺️ Location: https://maps.app.goo.gl/QN7BGX2e7XqCbfY96
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:

