දෙහිවල GAMAGE TVS වෙතින් සුපිරි Tuk Tuk දීමනාවක්
සියලුම වර්ණ වලින් තොග සහිතයි🖤💙💚♥️
අදම පැමිණ අදම රැගෙන යන්න🔥🤝🛺
(එක් දින කාර්යක්ෂම සේවාව🫵)
🔥 විශේෂ දීමනාව! 🔥
අපෙන් රථයක් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම පහත වටිනා තෑගි කට්ටලය සම්පූර්ණයෙන්ම නොමිලේ!
සැප්තැම්බර් මස 25 වන දිනට පෙර මුළු මුදලම ලබා දී ත්රීරෝද රථයක් මිලදී ගන්නා සියලුම පාරිභෝගිකයන්ට රු.5000/= ක මුදල් වට්ටමක්🔥🤝
ලීසිං පහසුකම් යටතේ ලබා ගන්නා ඔබට,
🎁MRF tyre එකක් හෝ pressure Gun එකක්
🎁Jack එකක්
🎁Phone holder එකක්
🎁Wheel Brush එකක්
නොමිලේ🔥🤝😍ඉක්මන් කරන්න🫵
අදම අමතන්න - 0716394044
GAMAGE TVS - Dehiwala
🔹 Category
Vehicles → Three Wheelers
🔹 Condition
Brand New
🔹 Description
🚖 TVS KING Three Wheeler – Now Available in Dehiwala!
රෝද තුනේ TVS KING දැන් දෙහිවලටත්!
ඔබේ රෝද තුනේ සිහිනය සැබෑ කරගන්න මෙයයි හොඳම අවස්ථාව.
✨ ඇයි ඔබ TVS KING තෝරාගත යුත්තේ?
✅ ඉහළ ඉන්ධන පිරිමැස්ම.
✅ වැඩි ඉඩකඩ සහ සුවපහසු අසුන්.
✅ නඩත්තු වියදම් ඉතා අඩු වීම.
✅ ඕනෑම පාරක පහසුවෙන් හැසිරවිය හැකි වීම.
📍 Bluetooth දැන් TVS King අපේ අතේ! 🛺🎵
අලුත් TVS King Three-Wheeler එක දැන් Bluetooth setup එකත් එක්කමයි එන්නේ.
👑 වාහනේට ගොඩවුණ ගමන් phone එක connect කරලා සිංදුවක් දාගෙන පාරේ යන්න දැන් වැඩේ ලේසියි!
❌ Setup කරන්න දඟලන්න ඕන නැහැ, දැන් හැමදේම වාහනේ Dashboard එකේම තියෙනවා!
ලියාපදිංචිය හා රක්ෂණය සමඟ කිසිඳු අමතර ගාස්තුවක් නොමැතිව ඔබේ වාහනය අදම රැගෙන යන්න🛺✅
*කොන්දේසි සහිතයි*
📍 Authorized Dealer GAMAGE TVS
No. 47/D, පැපිලියාන පාර,
නැදිමාල, දෙහිවල( ඇන්ඩර්සන් හංදිය අසල)
Location - https://maps.app.goo.gl/cu7bEJrFWeb3FjBJ7?g_st=aw
📞 Contact: 071 639 4044
📢 Limited stock available – Call now!
🔹 Contact Name - Mr.Pradeep Gamage
Gamage TVS
Dehiwala