TVS King 2016
පළමු අයිතිකරු
ටයර් 98%
65000 km
එන්ජිම සහ ධාවන තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක පවතී
නිවසේ පෞද්ගලික පාවිච්චිය සඳහා පමණක් යොදා ගන්නා ලදී.
කඩුවෙල
රු.1200000
වාහනය පරික්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක