Rs 750,000
Description
For sale by
Sumedha Thilakarathne
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
අලුත් පේන්ට් 🌷
අලුත් එක්සයිඩ් බැටරිය.( ගැරන්ටි සමඟ)🌺
අලුත් ටයර් 3🌷
අමතර රෝදය හොඳයි 👌
නිරවුල් ලියකියවිලි. 💯
අලුත් ඇතුලත සහ පිටත රෙදි 🌷
අලුත් කර්ට්න් රෙදි 2🌹
අලුත් ෂීට් කුෂන්💐
වයිපර් වැඩ🌷
හැන්ඩ් බ්රේක් වැඩ💐
ඩබල් සිග්නල් වැඩ💐
ලයිට් සියල්ල වැඩ🌷
සුදු යකඩ කැටයම් වැට🎈🎊
ෆෝග් ලයිට් 🌼🌻
බජාජ් බ්රේක් පොම්පයක් තබා ඇත.
ලයිෂන්, ඉන්ෂුවරන්ස් 2025 දක්වා🌸
රිම් කප්💜🍀👌
නිවසේ පාවිච්චි කළ වාහනය 💖
පළමු අයිතිකරු. 🙄