ගෙදර පාවිච්චි කරන වාහනය හොද ධාවන තත්වය,තට්ටුව දිරල නෑ, ටෙන්ට් සහ සීට් සුපිරි ,පේන්ට් 90%, ටයර් 90%, ලයිසන් ඉන්ෂුවරන්ස් අප්ඩෙට් ඇරගෙන පදින්න විතරයි තියෙන්නේ