first owner බයික් එකක් පොත්පත් නිරවුල් සෙල්ස්ටාර්ට් සියලුම ලයිට් සහ මීටර් වැඩ වමත නිදහස් ගියර් පද්ධතිය ගියර් මාරුවීම මීටරයෙන් පෙන්වනව පිටුපස අලුත්ම ටයරය වොරන්ටි සහිත බැට්රිය මුදල් හදිස්සියකට අඩුවෙන් දෙන්නෙ