හොදම තත්වේ පවතී Running Condition Best 🤍👌
Head Light එක දාගන්න ඕනේ Light Cup එක තියෙනවා ඔක්කොම
Print කරලා තියෙන්නේ අලුතින් ම කිසි අඩුපාඩුක් නැතිව පදින්න ගන්න කෙනෙක්ට වටිනවා පානදුරේ තියෙන්නේ ඇවිල්ලා බලලා ගානක් කතාකරගත හැක