Tvs Cenntra 100cc
(අඩු Bujet එකට වියදම් අඩු හොද යතුරුපැදියක්.)
J Number Register 2004
Original Number Plates
Lishon / Insurance Uptodate 2027
All Documet Clear.
New Full Plaint .(kandy red)
Engine Repier කරලා තියෙන්නෙ.(මාසයක් වගේ)
Light & Horn සියල්ල වැඩ.
Battry හොදයි
Tyers 90% හොදම තත්වයේ
Rim දිරලා කරලා මුකුත් ණෑ හොදම තත්වයේ
Petrol Tank දිරලා ලීක් මුකුත් නෑ.
Petrol 1L - 65Km Up ⬆️
බයික් එක හොදම තත්වයේ තියෙනවා. පැදලා කරලා බලන්න.
Price :- 1.30 (ඇවිත් බලන්න අද හෙට වෙනවනම් වෙනසක් කරලා දෙන්න පුලුවන් )
*පදින්න ගන්න කෙනෙක්ට වටිනවා . බිස්නස් මහත්වරු ඇමතිමේන් වලකින්න.
Location:- Maharagama / Malabe
Contac :-
(Anser නැත්තම් Whats app msg දාන්න )
හොදම තත්වයේ Condition එකේ පවතින අතර , Runing පැත්තත් ඉතාමත් හොද තත්වයේ ඇත. ඇවිත් පැදලා බලලා අරගෙන යන්න.