Rs 530,000
Negotiable
Description
For sale by
Michael Derinson
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
TVS Apache RTR 200 CC – Good Condition
TVS Apache RTR 200 CC motorcycle එකක් විකිණීමට ඇත. Bike එක හොඳ condition එකක තියෙනවා. Daily use එකටත් long rides වලටත් ඉතා හොඳ performance තියෙන bike එකක්.
🔹 Engine capacity – 200 CC
🔹 Smooth engine & good pickup
🔹 Comfortable riding experience
🔹 Original documents available
🔹 Good fuel efficiency
🔹 Well maintained bike
Bike එක regular service කරලා හොඳට maintain කරලා තියෙනවා. කිසිම major accident history එකක් නැහැ. Use කරන කෙනාට ready condition එකේ තියෙන bike එකක්.
Interested අය call කරලා හෝ message කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.
📞 Genuine buyers only.