Rs 210,000
Negotiable
Description
For sale by
JEEWAN PRASAD
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මාස 6ක් පමන දාවනය කර නැත,
එම නිසා චේන් එක සහ ඔයිල් මාරු කිරීමට අවශ්‍යයි, ඉස්සරහ ටයර් එක ගෙවී ඇත,
හෙඩ් ලයිට් එජස්ට් කරන ඇනය ෆයිබර් වලින් සෑදිය යුතුව ඇත,( අත්‍යවශ්‍ය නැත)
මීටර් සියල්ල වැඩ කරනවා,
1st owner ( open paper)
License insurance update.
පසුපස ටයරය හොද තත්වයේ ඇත.
ෆොටෝ වල තත්වයේ තිබෙනවා