1st Oner බයික් එක ගත්තෙ 2019/12 මාසේ ගත්තු දවසේ ඉඳන් Sarvice ටික හරියටම කරල තියනවා. හැප්පිලා කැඩිල බිඳිලා නෑ අඩුම ගානේ වට්ටලවත් නෑ. තනි පාවිච්චිය Km 80000ස් ගානක් ගිහින් තිබ්බට Engine එක තාම ටොප්... මං කොච්චර දුර ගමන් ගියත් කවදාවත් මග ඉඳලා නෑ ඒ තරම් සුපිරි බයික් එකක්... මේකෙ තාමත් petrol 1L එකට 45/48km වැඩ කරන්වා. (Speed 60 අඩු) Speed එක 100 පැනල යන්වනම් 35ක් වගේ වැඩ ) මේකෙ ඩබල් දාලා top speed එක 140ට ගිහින් තිය්නවා මං.... අවුරුදු ගානක් පරිස්සම් කරපු නිසා. සදාරන ගාණකට දෙන්නෙ. මට garret කරන්න පුලුවන් කිසිම ලෙඩක් නැතුව තව අවුරුදු 5ක් වත් පදින්න පුලුවන් බය නැතුව. හරියට service ටික කරගන්න ඕන. අදටත් යකා වගේ පිකප්. බයික් එක විකුණන්න හේතුව මං කරන රස්සාවට මේක හොඳ වැඩි. කඩවල් වල බිල් දාන්න යන්න පොඩි බයික් එකක් ගන්න ඕන නිසා දෙන්නෙ නැත්තම් කිසිම හේතුවක් නෑ. ගන්න කෙනාට පැදල බලන්කොට තේරෙනව කොලටිය... මගේ ගාන Rs 670000/= රටින් ගෙන්නලා දැම්ම සුපිරි කාර් ලයිට් එක එළිය තිය්නවා අලුතින් අවිල්ල තියන company bika වලටත් වැඩිය. ගන්න කෙනාට සුපිරියක්..