Apache RTR 150 - Mat Black
පළමු අයිතිකරු.
නිවසේ තනි භාවිතය.
BHK අංකය (2018).
ලීටරයකට 54km දක්වා.
එන්ජිම සහ ධාවන තත්ත්වය 100%.
අලුත් ටයර්.
ලයිසන් සහ ෆුල් ඉන්ෂුරන්ස් 2025 දක්වා ඇත.
ෆිනෑස් දාලා ගන්නවනම් අතට 200,000 ඔනේ, ෆිනෑස් ලක්ශ 300,000 ක් ගන්න පුලුවන්.
මිල සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.