දුර දුවන්න සුපිරියක්.
තෙල් සුපිරියට කරනවා
Sell strat ඔක්කොම වැඩ
මිටර් එකේ කාබන් එක ටිකක් පෙන්නේ නැ..
ඉස්සරහා ටයර් එක 50%ක් වගේ තියෙනවා.
වෙන අඩුපාඩු නැ.
එන්ජින් එක සද්ද බද්ද මොකුත් නැ..
අද හෙටම ගන්න කෙනෙක්ට ගාන අඩු කරලා දෙන්නම්